Sunday, November 8, 2026
HomeNEWSවර්ජනය සිදුකළත් පාසල් කටයුතු සාමාන්‍ය පරිදි -අධ්‍යාපන ඇමති

වර්ජනය සිදුකළත් පාසල් කටයුතු සාමාන්‍ය පරිදි -අධ්‍යාපන ඇමති

සාමාන්‍ය පරිදි අද (25) දිනයේ දි පාසල් කටයුතු පවත්වාගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, වෘත්තිය සමිති කිහිපයක් වර්ජනයක් සැලසුම් කර තිබුණ ද ගුරුවරුන් අද දිනයේ දි පාසල් වෙත වාර්තාකරුනු ඇති බවට තමන් විශ්වාස කරන බවය.

වෘත්තීය සමිති අරගල සිදුකිරීම ගුරුවරුන්ගේ අයිතිවාසිකමක් වුවද පාසල් සිසුන් පිළිබඳ සලකා බලා අද දිනයේ පාසල් වෙත වාර්තාකරන ලෙස තමා ඉල්ලීමක් කරන බවද අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.

ඉන්ධන මිල ඉහළ යාමට විරෝධය පළ කරමින් ගුරු – විදුහල්පති වෘත්තිය සමිති කිහිපයක් අද දිනයේ දි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සැලසුම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img