රට තුළ පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා, පක්ෂයේ ස්වාධීනත්වය ආරක්ෂාකර ගනිමින් නව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පත්වන නව රජයට සහාය ලබාදෙන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ කීවේය.
එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඒ බව පැවසීය.