වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා රජයෙන් ඉවත් වු පක්ෂ 10ක නායකයින්ට ඇරයුමක් කර තිබුණි.
ඒ අනූව ඔවුන් පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් අද (15) සවස පැවැත්වෙන එම පක්ෂ නායකයින්ගේ රැස්ව්මෙන් අනතුරුව ඊට සිය ස්ථාවරය දන්වන බවය.






















