රටේ සාමය පවත්වාගෙන යාම සඳහා ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ආරක්ෂක මාණඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ රටේ ඇති වී තිබෙන අර්බුදකාරී වාතාවරණය සාමකාමීව සහ ව්‍යවස්ථානුකූලව නිරාකරණය කර ගැනීමට අවස්ථාවක් ලැබී ඇති බවය.
එබැවින් මේ මොහොතේ රටේ සාමය ආරක්ෂා කිරීම ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය වෙත අවශ්‍ය සහාය ලබාදෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලයි.






















