ලංකා කම්කරු කොංග්රසය දීර්ඝ සාකච්ඡාවකින් පසු එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්රමසිංහ මහතාට ජනාධිපති ඡන්ද විමසීමේදී සහය දීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්රී ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.