රනිල්ට එකසිය විසි හතරකට වඩා වැඩි ඡන්ද ප්රමාණයක්. අද පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයා තෝරා ඡන්දයේ දී වැඩබලන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඡන්ද එකසිය විසි හතරකට වඩා වැඩි ප්රමාණයක් ලබා ගැනීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්රී නිමල් ලන්සා මහතා ප්රකාශ කරයි.






















