Sunday, November 8, 2026
HomeNEWSපාස්පෝට් ගන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

පාස්පෝට් ගන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ඉතා හදිසි අවශ්‍යතාවන් සඳහා විදෙස්ගත වන අයදුම්කරුවන් ට විශේෂ එක් දින සේවාවක් ක්‍රියාත්මක බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එම හදිසි අවශ්‍යතාවය සනාථ කරන ලියකියවිලි යොමු කිරීම සඳහා 0706 311 711 යන වට්ස්ඇප් අංකය හඳුන්වාදී තිබේ.

එම අයඳුම්කරුවන් වෙත අයදුම්පත් භාරගැනීම සඳහා කඩිනමින් දිනයක් ලබාදීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවද දැනුම්දෙයි.

මේ වනවිට රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමේ පියවරක් ලෙස හෙට (27) සිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සිදුකරනු ලබන්නේ කලින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගත් අයදුම්කරුවන් සඳහා පමණක් බවද එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img