Sunday, November 8, 2026
HomeNEWSQR කේතය ව්‍යාප්ත කෙරේ

QR කේතය ව්‍යාප්ත කෙරේ

QR කේතය ව්‍යාප්ත කෙරේ

QR කේතය ව්‍යාප්ත කෙරේ

July 30, 2022   10:31 am

https://www.facebook.com/plugins/like.php?app_id=&channel=https%3A%2F%2Fstaticxx.facebook.com%2Fx%2Fconnect%2Fxd_arbiter%2F%3Fversion%3D46%23cb%3Df3a577589fcaa34%26domain%3Dsinhala.adaderana.lk%26is_canvas%3Dfalse%26origin%3Dhttp%253A%252F%252Fsinhala.adaderana.lk%252Ff358e12e19a2edc%26relation%3Dparent.parent&container_width=653&href=https%3A%2F%2Fwww.facebook.com%2Fsinhala.adaderana.lk&locale=en_US&sdk=joey&send=false&show_faces=true&width=450

දිවයින පුරා පිහිටි ඉන්ධනහල් 1,190න් 962ක්ම මේ වන විට ජාතික ඉන්ධන අවසර පත්‍රය අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයට අනුගත වී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඊයේ (29) දිනයේ දී වාර්තාගත ඉන්ධනහල් සංඛ්‍යාවක දී කිව්. ආර් කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීම සිදුකර ඇති බවය.

ඒ අනුව ගතවූ දිනයේ දී ඉන්ධන හල් 657කින් එම ක්‍රමවේදයට අනුගතව ඉන්ධන නිකුත් කිරීම සිදුකර ඇත.

ඊයේ රාත්‍රී 8.30 වන විට ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා වාහන 4,651,911 ක් ලියාපදිංචි වී ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

ලියාපදිංචි වී ඇති යතුරුපැදි සංඛ්‍යාව ලක්ෂ 27කට ආසන්න වන බව සඳහන් වේ.

කිව්.ආර් කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීම ලබන සඳුදා දිනයේ සිට ආරම්භ කිරීමට බලශක්ති අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img