“තහනම ඉවත් කළේ ඊළමට අරමුදල් රැස් කරන ජාත්‍යන්තර දෙමළ සංවිධානවලින් ජාතික ආරක්ෂාවට එල්ල වී තිබූ තර්ජනය දැන් නතර වී ඇති නිසා ද?
ආරක්ෂක අමාත්‍යාංශය රට හමුවේ වහා සත්‍ය පැහැදිලි කළ යුතුයි!
-ජානිපෙ ප්රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්