අතෙහි මැණික් කටුවෙහි ඇති වූ ආබාධයක් හේතුවෙන් විරාට් කෝලි ආසියානු කුසලාන සංචිතයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ, ඔහු වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමට ෂුබ්මාන් ගිල් කැඳවීමට නියමිත බවය.