ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති කුරුණෑගල රදගුරු අති උතුම් ආචාර්ය හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමි හමුවී තිබේ.
අද (02) සවස එම හමුව සිදුව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.