Sunday, November 8, 2026
HomeNEWSඉරාන විරෝධතාකරුවන්ගෙන් රූපවාහිනි නාලිකාවකට සයිබර් ප්‍රහාරයක්

ඉරාන විරෝධතාකරුවන්ගෙන් රූපවාහිනි නාලිකාවකට සයිබර් ප්‍රහාරයක්

ඉරාන විරෝධතාකරුවන් විසින් එරට රාජ්‍ය නාළිකාවක ප්‍රවෘත්ති විකාශය සිදුවන අතරවාරයේ දි සයිබර් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

ඉරාන උත්තරීතර නායක අල් කමේනිගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක් සම්බන්ධයෙන් වු පුවතක් විකාශය වෙමින් පැවැති අවස්ථවේ මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදී, එම ප්‍රවෘත්තියේ විකාශය වෙනුවට ඉරාන උත්තරීතර නායක අල් කමේනිගේ රුව යොදාගනිමින් සහ මෑත කාලයේ දි රාජ්‍ය ක්‍රියා හේතුවෙන් මියගිය කාන්තාවන්ගේ රුව භාවිත කරමින් සකස් කළ විඩියෝ පටයක් විකාශය වී තිබේ.

පොලිස් අත්අඩංගුවේ සිටි කුර්දි ජාතික තරුණියක් මියයාමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඉරානයේ විරෝධතා පැවැත්වෙන අතර මෙම ක්‍රියාවද විරෝධතාකරුවන් විසින් සිදුකර ඇති බව වාර්තා වේ.

“අපත් සමග එකතු වී නැගිසිටින්න” යනුවෙන් අදාළ සයිබර් ප්‍රහාරයෙන් ප්‍රචාරය කළ විඩියෝ පටයේ දක්වා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img