Monday, August 10, 2026
HomeNEWSLatest Newsහිජාස් හිස්බුල්ලා ගෙන් පෙරට්ටුවකට බලපෑම් කිරීමේ තැතක්

හිජාස් හිස්බුල්ලා ගෙන් පෙරට්ටුවකට බලපෑම් කිරීමේ තැතක්

හිජාස් හිස්බුල්ලා ගෙන් පෙරට්ටුවකට බලපෑම් කිරීමේ තැතක්

දැනට අත්අඩංගුවේ සිට රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින නීතිඥ hijas හිස්බුල්ලා මහතා පෙරට්ටුවකට බලපෑම් කිරීම සඳහා ඔහුගේ නීතිඥයින් හමුවී කරන ලද උත්සාහයක තොරතුරු අධිකරණයට වාර්තා වී තිබේ. හිජාස් හිස්බුල්ලා මහතා බැලීමට පැමිණි නීතිඥවරුන් දෙදෙනෙකු මෙසේ ක්‍රියා කොට ඇති බවද වාර්තා වේ. එම නීතිඥයින් දෙදෙනා ගැන රහස් පොලිසිය විසින් විමර්ශන වාර්තාවක් ද සකස් කරගෙන යන බව වාර්තා වේ. වීඩියෝ සහිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඒකාධිපති ආඥාදායක පාලනයක් රටේ ස්ථාපිත වෙනවා – විපක්ෂ නායක සජිත්

‘පොහොසත් රටක් ලස්සන ජිවිතයක්’කෙසේ වෙතත් ඒකාධිපති ආඥාදායක පාලනයක් නම් රටේ ස්ථාපිත වෙනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට අප රටේ බරපතල ව්‍යාකූලත්වයක්...

අරගලය වෙලාවේ අපි අඩියක් පස්සට ගත්තේ නිවටකමකට කියලා ආණ්ඩුව හිතනවා නම් ඔවුන්ට වැරදිලා- නාමල්

අරගලය වෙලාවෙ අපි අඩියක් පස්සට ගත්තා අපි ජීවිත නැති කරලා, දරුවෝ මරලා, ඒ දරුවන්ගේ ජීවිත උඩින් ආණ්ඩුවක් රකින්න අපි ගියේ නෑ -නාමල් රාජපක්ෂ අපිටත් තිබ්බා...

ජාතික නිවාස වැඩසටහනට රුපියල් මිලියන 44,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

වත්මන් රජයේ ජාතික නිවාස සංවර්ධන වැඩසටහන සඳහා රුපියල් මිලියන 44,000ක් වෙන් කර ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි...

බන්ධනාගාර ප්‍රධානීන් ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන්ට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වු නොසන්සුන්කාරී තත්ත්වයන් පිලිබද සාකච්ඡා කිරීම සඳහා ඊට අදාල සියලු ආයතන ප්‍රධානීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවීමට නියමිතව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img