Sunday, November 8, 2026
HomeNEWSPUCSL අනුමැතිය නොමැතිව විදුලි බිල වැඩිකළ හැකිද ?

PUCSL අනුමැතිය නොමැතිව විදුලි බිල වැඩිකළ හැකිද ?

මහජන උපයෝගිතා කොමිසම වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමකින් තොරව විදුලි ගාස්තු ඉහළ නැංවීමේ හැකියාවක් පවතින බව විදුලිබල මණ්ඩලය පවසයි.

විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බැවින් මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කිරීමක් අවශ්‍ය නොවන බව විදුලිබල මණ්ඩලය පැවසුවේය.

වැඩි කිරීමට නියමිත විදුලි ගාස්තු ගණනය කිරීම් කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බව ද විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

කෙසේවෙතත් ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදී මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ අමාත්‍ය මණ්ඩල තීරණ විදුලිබල පනතට අනුකූල වන්නේ නම් කොමිසමට එහි කිසිදු ගැටලුවක් නොමැති බවය.

ලබන වසරේ ජනවාරි සහ ජුනි මාසවල පියවර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img