කැන්ඩි ෆැල්කන්ස් සහ ජැෆ්නා කිංග්ස් අතර පැවැත්වෙන LPL තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 147ක් ලබාගත්තේය.
අවිශ්ක ප්රනාන්දු ලකුණු 31යි.
පන්දු යැවීමෙන් වනිඳු හසරංග සහ ඉසුරු උදාන කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වූහ.






















