පාතාලයේ ගිනි අවි 12ක් හෝමාගමින් මතුවේ.
මේ වන විට බන්ධනාගාර ගතව සිටින පාතාල කල්ලි සාමාජික ගගන නමැත්තාගෙන් සහයකයෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. හෝමාගම පිටිපන ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී ටී 56 වර්ගයේ ගිනි අවි 12ක් සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.






















