Sunday, November 8, 2026
HomeNEWSගැඹුරු මුහුදේදී බේරාගත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් නැවත ඒමට එකඟ වෙයි

ගැඹුරු මුහුදේදී බේරාගත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් නැවත ඒමට එකඟ වෙයි

මුහුදු මාර්ගයෙන් වෙනත් රටකට යෑමට උත්සාහ දරමින් සිටි අවස්ථාවේදී ගැඹුරු මුහුදේදී යාත්‍රාව අනතුරට පත්වීමෙන් අනතුරුව බේරාගෙන වියට්නාමයට රැගෙන ගිය ශ්‍රී ලාංකිකයින්ගෙන් පිරිසක් නැවතත් මෙරටට පැමිණීමට කැමැත්ත පළකර තිබේ.

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් පවසන්නේ එම 304 දෙනාගෙන් 152ක් නැවත මෙරටට පැමිණීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවය.

ඒ අනුව ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමක් අනුව එම පිරිස නැවත මෙරටට රැගෙන ඒමට සහාය වීමට සංක්‍රමණකයින් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය එකඟ වී ඇති බවද අමාත්‍යවරයා පවසයි.
 

Most Viewed Stories

Most Viewed Video Stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img