දේශපාලන පක්ෂ සිත ගත යුත්තේ විදෙස් බලවේග සමග නොව රටක් සමග බව සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා ප්රකාශ කරයි .ජනාධිපති රට ගොඩනැඟීම සඳහා ජාතික ප්රතිපත්තියක් ඉදිරිපත් කරමින් සිටින බවක් සියලුම දේශපාලන පක්ෂ ඔවුන්ගේ අනාගතය ගැන සිතනවා නම් මුලින්ම සිතිය යුත්තේ රට ගැන පමණක් බවත් ඒ අනුව ඔවුන්ට රට වෙනුවෙන් වැඩ කිරීමට තුමා හොඳ අවස්ථාවක් ලබාදී තිබෙන බවත් වජිර අබේවර්ධන මහතා පෙන්වා දෙයි.






















