නිල්වලා ගඟ ගංවතුර මට්ටමට ආසන්න වෙයි. මාතර, පිටබැද්දර, අකුරැස්ස, මාලිම්බඩ, තිහගොඩ සහ අතුරලිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල ගඟ දෙපස පහත් බිම්වල ජනතාවට අවධානයෙන් සිටින ලෙස උපදෙස්:වාරිමාර්ග දෙපාර්තමේන්තුව.