වෙසක් පොසොන් වලට දන්සැල් පෝලිං ඇතිකළේ ජනාධිපති රනිල් බවත් ඒ සඳහා රට ස්ථාවර කර ආර්ථිකය ගොඩ නැගුවේ වර්තමාන ජනාධිපති රනිල් විකුමසිංහ මහතා බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා ප්රකාශ කරයි. මීට වසරකට පෙර තිබුණේ patrol ගෑස් පෝලිම බවත් එම තත්ත්වය නැතිකර රට යථා තත්ත්වයට පත් කළ ජනාධිපතිතුමා බවත් වජිර අබේවර්ධන මහතා විසින් පෙන්වා දෙන ලදී.






















