Saturday, November 7, 2026
HomeNEWSආගම් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළ ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා මැයි මස 14 වෙනිදා...

ආගම් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළ ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා මැයි මස 14 වෙනිදා දිවයිනෙන් පිටව ගොස් ඇත.

බෞද්ධ, ඉස්ලාම් සහ හින්දු ආගම් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළ ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා මැයි මස 14 වෙනිදා දිවයිනෙන් පිටව ගොස් ඇත. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...

ඉදිරි අයවැයෙන් අත්‍යවශ්‍ය දීමනා කිහිපයක් වැඩි කරන බව, වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමින් ජනපති කියයි.

ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026.10.31) අපි කවුරුත් දන්නවා, ජාතික ජන බලවේගය බලය ලබා ගැනීමේ ගමනේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img