සාමාන්‍ය පෙළ ප්‍රවේශ පත්‍ර සහ කාලසටහන් විදුහල්පතිවරුන්ට සහ පෞද්ගලික අයදුම්කරුවන්ට තැපැල් කෙරේ. නොලැබුණු ඒවා 05/18 සිට විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබාගත හැකියි. සංශෝධන සඳහා 05/24 දක්වා අවස්ථාව.