Friday, November 13, 2026
HomeNEWSඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය පුත්තලමටත් ගොඩගහලා - විපක්ෂ නායක සජිත් .

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය පුත්තලමටත් ගොඩගහලා – විපක්ෂ නායක සජිත් .

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය පුත්තලමටත් ගොඩගහලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ පාරිසරික හානිය තවමත් නතර වී නොමැති බවත් පසුගිය දිනක පුත්තලම වෙරළ තීරයට ග්‍රීස් සහ තවත් ද්‍රව්‍ය රාශියක් ගොඩ ගසා ඇති බවත් බොහෝ දෙනකු එය එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සමුදුරට එක් වූ ද්‍රව්‍ය දැයි සැක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය.

මේ ව්‍යසනය සම්බන්ධ සියලු හානි ගණනය කර ඇත්තේ මීගමුවේ සිට පානදුර දක්වා වූ වෙරළ තීරයට වුවත් ඊට වඩා හානි සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ඇති ආයතන ඇත්තේ විවිධ විවිධ අමාත්‍යාංශ යටතේ බවත් පරිසර ඇමතිවරයා මේ කිසිවක් නොදන්නා බවත් අධිකරණ අමාත්‍යාංශය නීතිමය කටයුතු පමණක් සිදු කරන බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සියලු ආයතන එකට එකතු කර මෙම ව්‍යවසනයෙන් සිදු වූ සමස්ත හානිය ගණනය කරන ලෙස යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? දිනන දකුණ ප්‍රශ්න කරයි

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? මෙවර රජය රටට ඉදිරිපත් කළ අයවැයට පදනම් වූ ප්‍රතිපත්තිය දෙස බැලීමේදී නැවත නැවතත් තහවුරු වන්නේ,...

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ – විපක්ෂ නායක සජිත්

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අයවැය තුළින් රටේ ලක්ෂ 220ක් ජනතාව මුහුණ දෙන බරපතළම...

අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති

අනෝජන් සිවරාසා මහතා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීමට මැදිහත් වීම පිළිබඳව පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන්...

අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්

2027 අයවැය: පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමයින් සඳහා වන චිත්‍ර හා වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img