ජෝර්දාන දේශ සීමාව හරහා නීතිවිරෝධීව ඊශ්‍රායලයට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයින් බවට සැකකෙරෙන කාන්තාවන් දෙදෙනෙකු දේශසීමා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.