ශ්රී ලංකා පොදුජන පෙරමුණ 7 වන සංවත්සරය නිමිත්තෙන් සිදුකළ පරිත්රාණ ධර්ම දේශනය පක්ෂ නිර්මාතෘ ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ සංවිධානයෙන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්රධානත්වයෙන් අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන හිටපු ජනාධිපති ගෝඨාභය ඇතුළු ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මැති ඇමතිවරුන් සහ.සහෝදර පක්ෂ සියල්ලන්ගේම සහභාගිත්වයෙන් පැවැත්වීය .






















