ඩුබායිහිදී අත්අඩංගුවටගත් පාතාල කල්ලි නායක සලිදු මල්ෂික හෙවත් කුඩු සලිඳුගේ ප්රධාන ගෝලයා වන පියුම් හස්තික හෙවත් පියුම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අද අලුයම දිවයිනට රැගෙන එයි.