සැලොන් දොර වහන්න හොඳ යකඩ දොරක් ඕන.
රටේ ස්ථාවර භාවය සුරැකෙන ආකාරයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සකස් කළ යුතු බවත් ඒ සඳහා තුනෙන් දෙකක බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් නිර්මාණය ද කර ගත යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ඒ ආකාරයෙන් ශක්තිමත් තුනෙන් දෙකක බහුතරයක් ලබා දුනහොත් ැලොන් දොරක් අනවශ්‍ය බවත් හොඳ යකඩ දොරක් තිබේනම් සැලොන් දොරක අවශ්‍යතාවය මතු නොවන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහින්ද මෙහෙවර කූට ප්‍රාප්තිය නැමැත මහින්ද රාජපක්ෂ මහතාගේ පනස් වසරක දේශපාලනය වෙනුවෙන් සංවිධානය කෙරුණුි වැඩසටහන වෙනුවෙන් සහභාගි වෙමිනි






















