Tuesday, September 15, 2026
HomeNEWSඡන්ද මධ්‍යස්ථානයකට පහරදීමට පැමිණි ලොරියක් සූරියවැවදි අල්ලයි.

ඡන්ද මධ්‍යස්ථානයකට පහරදීමට පැමිණි ලොරියක් සූරියවැවදි අල්ලයි.

සූරියවැව ප්‍රදේශයේ නිවසක තිබියදී ජීව අත්බෝම්බයක්, ගිනි අවි සහිත ලොරියක් සොයාගෙන තිබේ.පොලිසිය සඳහන් කරන්නේ ඡන්ද මධ්‍යස්ථානයකට පහර දීමට සූදානම්ව සිටි බවට තොරතුරු ලැබී ඇති බවයි.මේ පිළිබඳව එම ලොරියේ හිරි හිමි කාරිනියගෙන් සහ නිවැසියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරු අනුව පොලිසිය සිදු කළ විමර්ශනවලදී මෙම සොයා ගැනීම සිදුකර තිබේ.ඡන්ද පොලකට පහරදීම සඳහා සූදානමින් මෙම ලොරියේ ගිනි අවි සඟවා ඇති බවට එම තොරතුරින් දැනුම්දී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉන්දියානු ගිවිසුම් හෙළි කරන ලෙස ඉල්ලමින් ජන අරගල ව්‍යාපාරය මහපාරට

" සෝදිසි රාජ්‍යයට පාර කපන, ඉන්දියාවට දත්ත පුදන, ජෛවමිතික දත්ත හැදුනුම්පතට එරෙහි වෙමු ! ඉන්දියානු හොර ගිවිසුම් 07 හෙළි කරනු ! " යන සඨන් පාඨ මූලික...

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව කොළඹදී

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) කොළඹ දී පැවැත්විය.... ජාත්‍යන්තර...

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නොතිසි

රෝහල් ගතව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සම්බන්ධ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 22 වනදා අධිකරණය හමුවේ පෙනී...

දිස්ත්‍රික්ක 21 කට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු ඇතිවීමේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, උතුරු - මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකලපුව, වවුනියා සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img