Tuesday, September 15, 2026
HomeNEWSසජිත් රාජගිරියේදී ඡන්දය ප්‍රකාශ කරයි.

සජිත් රාජගිරියේදී ඡන්දය ප්‍රකාශ කරයි.

*ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව ජනතාවගේ මතය ප්‍රකාශ කිරිමට ඉඩ දෙන්න – සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා*මහමැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී හා සාමකාමී ගුණාංග සපුරාලන, ජනතා අයිතිය⁣ට මුල් තැනදෙන නිදහස් නිවහල් මැතිවරණයක් බවට පත් කරන ලෙසත් නිදහසේ ජනතාවට තමන්ගේ අදහස හා කැමැත්ත පල කිරිමට හැකියාව ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනා කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.ගරාවැටුණු කඩාවැටුණු දේශය බංකොලොත් රට මේ වැටි ඇති ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට සැවොම අත්වැල් බැදගෙන ලක්ෂ 220ටම රට ගොඩ ගැනීමේ ගමනට දායකත්වය ලබා දෙන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.2024 මහමැතිවරණය සඳහා සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය සිය ඡන්දය ප්‍රකාශ කිරීම සදහා රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේ චන්ද්‍රාලෝක දහම් පාසල් ගොඩනැගිල්ලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිදු කරන ලදී.එහි දී අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.https://youtu.be/AhxfGfsKqmU?si=cvuPuOWWKtTK4cyM

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉන්දියානු ගිවිසුම් හෙළි කරන ලෙස ඉල්ලමින් ජන අරගල ව්‍යාපාරය මහපාරට

" සෝදිසි රාජ්‍යයට පාර කපන, ඉන්දියාවට දත්ත පුදන, ජෛවමිතික දත්ත හැදුනුම්පතට එරෙහි වෙමු ! ඉන්දියානු හොර ගිවිසුම් 07 හෙළි කරනු ! " යන සඨන් පාඨ මූලික...

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව කොළඹදී

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) කොළඹ දී පැවැත්විය.... ජාත්‍යන්තර...

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නොතිසි

රෝහල් ගතව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සම්බන්ධ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 22 වනදා අධිකරණය හමුවේ පෙනී...

දිස්ත්‍රික්ක 21 කට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු ඇතිවීමේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, උතුරු - මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකලපුව, වවුනියා සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img