අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ සභානායක ධුරයට. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පත් කිරීමට කෙරේ.මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති මංගල කැබිනට් රැස්වීමේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා කැබිනට් ප්‍රකාශකවරයා ලෙස පත්කෙරේ.






















