ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සදහා වන විස්තීරණ ණය පහසුකමට අදාලව තෙවන සමාලෝචනය අවසන් කිරීම සදහා ශ්‍රී ලංකා බලධාරීන් සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කාර්යය මණ්ඩල මට්ටමේ එකගතාවකට පැමිණෙයි.සමාලෝචනය මූල්‍ය අරමුදලේ කළමණාකාරීත්වය විසින් අනුමත කිරීමෙන් පසු සහ විධායක මණ්ඩලය විසින් සම්පූර්ණ කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට අ.ඩො.මි 333ක මූල්‍ය පහසුකම සදහා ප්‍රවේශය හිමිවනු ඇති.






















