මේ වන විට පලස්තීනයේ ගාසා තීරයේ දැඩි ආහාර හිඟයක් මතු වී ඇති බව වාර්තාවේ .ඊශ්රායල්ප්රහාර හමුවේ ලෝක ආහාර සංවිධානයේ ලොරි රථ වලටද ගාසා තීරයට ළඟා වීම අසීරු වී ඇති අතර ඇතැම් ප්රදේශවලදී එම ආහාරදවය රැගත් ලොරි රථ කොල්ලකෑම්වලට ලක් වී ඇති බවද වාර්තාවේ .මේ නිසා ගසා තීරයේ කොටුවී සිටින විශාල පිරිසක් ආහාර හිඟයෙන් පීඩා විඳින අතර මේ අතර ළමයින්ද විශාල පිරිසක් සිටීම විශේෂත්වයකි .ඔවුන් ඉතාමත්ම අසරණ වී ඇති අතර කැඳ ආහාර වැනි දෙයක් ලබා ගැනීමට ද දැඩි පොරකෑම්වලට ලක්වී ඇති බව විදෙස් ප්රවෘත්ති සේවා වාර්තා කරයි.





























