Sunday, September 6, 2026
HomeNEWSLatest Newsක්‍රිකට් ලෝක කුසලානය 2011 තරඟ පාවා දීමක් සිදු වී නොමැති බවට වාර්තාව...

ක්‍රිකට් ලෝක කුසලානය 2011 තරඟ පාවා දීමක් සිදු වී නොමැති බවට වාර්තාව නීතිපති වෙත.

ක්‍රිකට් ලෝක කුසලානය 2011 තරඟ පාවා දීමක් සිදු වී නොමැති බවට වාර්තාව නීතිපති වෙත.

ක්‍රිකට් ලෝක කුසලානය 2011 තරඟ පාවා දීමක් සිදු වී නොමැති බවට වාර්තාව නීතිපති වෙත. ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට භාර දුන් 2011 වසරේ ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේ දී පාවා දීමක් සිදුව නොමැති බවට සඳහන් විමර්ශන වාර්තාව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඊට අදාල උපදෙස් ලබා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img