Sunday, November 1, 2026
HomeNEWSතුර්කිය තුළ ශ්‍රී ලාංකික සිසුන්ට උසස් අධ්‍යාපන අවස්ථා.

තුර්කිය තුළ ශ්‍රී ලාංකික සිසුන්ට උසස් අධ්‍යාපන අවස්ථා.

තුර්කි – ශ්‍රී ලංකා අධ්‍යපාන සහයෝගිතාව වර්ධනය කරමින් තුර්කි තානාපතිවරයා සහ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්.තුර්කි ජනරජයේ තානාපති සෙමි ලූට්ෆූ ටර්ගට් (Semih Lütfü Turgut) මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා හමු විය.තුර්කිය තුළ ශ්‍රී ලාංකික සිසුන්ට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම, ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය තව දුරටත් වැඩි දියුණු කිරීම සඳහා තුර්කි රජයේ සහයෝගය ලබා දීම යන කරුණු සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තානාපතිවරයා අතර සාකච්ඡා සිදු විය. එමෙන් ම තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතිකමය සහයෝගිතාව ගොඩනැඟීම සඳහා තුර්කි සංස්කෘතික මධ්‍යයස්ථානයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරනවා- ජනපති

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් මෙවර අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරන බව, ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුවට එක්වෙමින් ජනපති කියයි.-ජාතික විද්වත් සංවිධානයේ ජාතික...

ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක (86) මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් පාකිස්ථානයට තුන් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ජය

තුන්කොන් එක්දින තරගාවලිය - (අවසන් තරගය), පාකිස්ථානය කඩුළු 3 ක ජයක් සමඟ ශූරතාව දිනා ගනී. ශ්‍රී ලංකාව:325/8,පාකිස්ථානය:331/7 (48.3), ෆකර් සමන්:127, බායිග්:74, මදුසංක:63/3.

ජෙන්සිලා සහ මිලේනියල්ලා දිනා ගැනීමට හිටපු ජනපති රනිල්ගෙන් වැඩක්

පිටකෝට්ටේ “සිරිකොත“ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කළ අදහස් අපි මුලින්ම මෙතැන කතා කරන්නේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img