අයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට.2025 වසර අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේය.මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්විය.Photo Link : https://we.tl/t-4bPZ67OyKrVideo Link : https://we.tl/t-52qFGzirj3






















