Sunday, September 20, 2026
HomeNEWSදේශබන්දුට එරෙහි විශ්වාසභංග යෝජනාව ව්‍යවස්ථාවට පටහැනි බව හිටපු අධිකරණ ඇමැති කියයි.

දේශබන්දුට එරෙහි විශ්වාසභංග යෝජනාව ව්‍යවස්ථාවට පටහැනි බව හිටපු අධිකරණ ඇමැති කියයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට ගෙන ඇවිත් තිබෙන විශ්වාසභංගය නිශ්ඵල කටයුත්තක් බව හිටපු අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත් කිරීම නීති විරෝධී බවත් එම ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබියදී ඔහු තවදුරටත් පොලිස්පති වශයෙන් කටයුතු නොකරන බව ඒ මහතා පෙන්වා දෙයි.පාර්ලිමේන්තුවට එවන් විශ්වාසභංගයක් ඉදිරිපත් කළ හැක්කේ ඒ මොහොතේ ධුරය දරන පුද්ගලයකුට පමණක් බවද හෙතෙම පෙන්වා දෙයි.දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් එවන් යෝජනාවක් කතානායකවරයා බාර ගැනීමද ව්‍යවස්ථා විරෝධී බවද ඔහු පෙන්වා දෙයි.මෙම විශ්වාස භංග යෝජනාව හරහා පාර්ලිමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අභියෝග කරන බවත් හිටපු ඇමතිවරයා තව දුරටත් පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...

පැලවත්ත හැර සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරනවා- හිටපු ජනපති රනිල්

පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් දැනට සාකච්ඡා පත්‍රිකාවක් සකස් කර අප...

මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි- ෆයිසර් මුස්තෆා

සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි: ෆයිසර් මුස්තෆා සවුදි නීතියට ගරු කරමින් රාජකීය කරුණාව අයැදීමේ සහ අභියාචනයක අවශ්‍යතාව මතු කරයි රිසානා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img