පාඨලී චම්පික රණවකට අධි චෝදනා ගොනු කර නඩු පැවරේ.
රිය අනතුරක් සිදුකර පලා යෑමේ සිද්ධියට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පවරා තිබෙන බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.






















