මීට ස්වල්ප වේලාකට පෙර ඉරානයෙන් ඊශ්රායලයේ ටෙල්අවිව් අගනුවරට මිසයිල ප්රහාර කිහිපයක් එල්ල වී තිබෙනවා. ඔවුන්ගේ ගුවන් ආරක්ෂක පද්ධතියෙන් සමහර ප්රහාර නිෂ්ක්රීය කර ඇති අතර ප්රහාර කිහිපයක් ටෙල්අවිව්අගනුවරට එල්ල වී ඇති අතර විශාල දුමක් පිටවෙන බව විදෙස් ප්රවෘත්ති සේවා වාර්තා කරයි.






















