Saturday, October 24, 2026
HomeNEWSසජබයේ කාවින්ද ජයවර්ධන යුරෝපා පාර්ලිමේන්තුවට.

සජබයේ කාවින්ද ජයවර්ධන යුරෝපා පාර්ලිමේන්තුවට.

ආසියානු කලාපයේ භූ දේශපාලනික වශයෙන් වැදගත්කමක් ඇති විශේෂ සාකච්ඡාවක් යුරෝපා පාර්ලිමේන්තුවේ පැවැත්විණි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම අවස්ථාවට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන සහභාගී විය. ඉන්දු පැසිෆික් කලාපයේ භූ දේශපාලනය සහ ලෝක බලවතුන් අතර තිබෙන විශේෂ සබඳතාත් ඒවා ඉන්දු පැසිෆික් කලාපයටත් යුරෝපයටත් බලපාන ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.එමෙන්ම ශ්‍රී ලංකාව, භූ දේශපාලන වශයෙන් පිහිටා ඇත්තේ ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ලෝකයේ බලශක්ති සඳහා අවශ්‍ය කරන නැව් වලින් 70%ක් ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් ගමන් කරනු ලබයි.තවද,කලාපය තුළ ලෝක ජනගහනයෙන් බිලියන 1.4ක් ද, ලෝක ජනගහනයෙන් 65% ක් ද අප කලාපය මගින් දායකත්වයක් දක්වනු ලබයි.ලංකාව නොබෙදි රාජ්‍යය පිළිවෙතක් අනුගමනය කරන අතර ඉන්දියාව, චීනය, ඇමරිකාව, ජපානය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ තිබෙන සහ සම්බන්ධතාවය පිළිබඳවද මෙම සමුළුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img