සටන් විරාමය කඩ කළ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කළ අතර, ජනපති ට්‍රම්ප් සමඟ සංවාදයකින් පසු තවදුරටත් ප්‍රහාර එල්ල නොකළ බව, ඊශ්‍රායල අගමැති කියයි.