Monday, August 17, 2026
HomeNEWSදේශබන්දු පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව 2/3ක වැඩි ඡන්දයෙන් සම්මත වෙයි. යෝජනාවට...

දේශබන්දු පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව 2/3ක වැඩි ඡන්දයෙන් සම්මත වෙයි. යෝජනාවට පක්ෂව ඡන්ද 177ක්

පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට අදාල යෝජනාව පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වෙයි .යෝජනාවට පක්ෂව ඡන්ද177ක් ලැබුණු අතරඡන්දය දීමෙන් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වැලකී සිටියේය. ඒ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාය.ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී 2/3 සම්මත විය. මෙම යෝජනා සම්මතය කතානායක විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කිරීමට නියමිතයි. ඉන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමට අදාළ ක්‍රියාමාර්ග ජනාධිපතිතුමා විසින් ගනු ලබනු ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...

වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු දිලිත්ගෙන් තරුණ ප්‍රජාවට ආරාධනාවක්

"වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු " එයයි අපගේ පණිවිඩය - දිලිත් තරුණ ජන මතය කලඹයිරට වෙනස් කරන කුළුදුල් ඡන්ද එක් ලක්ෂ පනස් දහසක් සමඟින් ඉදිරියට ශ්‍රී...

මහා සංඝරත්නයෙන් සිදුවන ආධ්‍යාත්මික මග පෙන්වීම ඉතාම වැදගත් -අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි

රජයේ වැඩපිළිවළ තුළ , මහා සංඝරතනයෙන් සිදුවන ආධ්‍යාත්මික මඟපෙන්වීම හා සමාජ වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන සහයෝගය ඉතා වටිනා ශක්තියක්අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය -රජයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img