රුසියානු බොරතෙල් අඛණ්ඩව ආනයනය කිරීමට ‘දඬුවමක්’ අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් අද (6) ඉන්දියාවට 25%ක අතිරේක තීරු බද්දක් පනවා තිබේ.ඒ අනුව අමෙරිකාව විසින් ඉන්දියාවට පැන වූ සමස්ත බදු ප්‍රතිශතය 50%ක් දක්වා ඉහළ ගියේය.