Monday, November 23, 2026
HomeNEWSජූලි චංග් වජිරගේ නිවසට පැමිණ දිවා ආහාරය ලබා ගනී

ජූලි චංග් වජිරගේ නිවසට පැමිණ දිවා ආහාරය ලබා ගනී

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චංග් සිය සේවය නිමකොට ඇමරිකාව බලා පිටත්ව ගියේ පසුගිය(16) දිනයේදීය . ඇය පිටත්ව යාමට දිනකට පෙර එනම් පසුගිය (15 වෙනිදා) දිවා ආහාරය ලබාගත්තේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු සමග වීම විශේෂත්වයක්. එම ප්‍රබලයා එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධනයි. එදින දහවල් 12.30ට පමණ ඇමරිකානු තානාපතිනිය රැගත් වාහනය කොළඹ විශ්වවිද්‍යාලයේ කොලේජ් හවුස් ආසන්නයේ පිහිටි රැජින පාරේ පිහිටා ඇති වජිර අබේවර්ධනගේ නිවසට ළඟා වුණා.ජුලි චංග්, වජිර සහ පවුලේ සාමාජිකයින් සමග දිවා ආහාරය ලබාගැනීම ද විශේෂත්වයක්. පැය 2 කට ආසන්න කාලයක් වජිරගේ නිවසේ ගත කළ ඇමෙරිකානු තානාපතිනිය වජිර සමග වර්තමාන දේශපාලන තත්ත්වය ගැනද සාකච්ඡා කිරීමට ද අමතක කළේ නැහැ. හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ සහ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අයවැයෙන් සුරංගනා ලෝක පෙන්වා පොලී අනුපාත වැඩි කර පරමානු බෝම්බයක් දැම්මා – විපක්ෂ නායක සජිත්

අයවැයෙන් සුරංගනා ලෝක පෙන්වා පොලී අනුපාත වැඩි කර පරමානු බෝම්බයක් දැම්මා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ජීවන වියදම වැඩි වී ජීවන බර වැඩි...

සංචාරක කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව SLAITO සහ THASL සමඟ ඇමති විජිත සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව SLAITO සහ THASL නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මුහුණ දෙන වත්මන් ගැටලු සහ ඒවාට විසඳුම්...

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවිය ඊයේ (21) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇත. ඒ හේතුවෙන් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයට පැමිණෙනවානම් වේලාවක් වෙන්කරගෙන (Appointment)...

ඉරානය විසින් බහරේනයේ කාර්මික මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කරයි

ඉරානය විසින් කාර්මික මධ්‍යස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් ගිනි ගැනීමක් සහ දේපළ හානි සිදුවූ බව බහරේනය පවසයි; ගල්ෆ් රාජ්‍යයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු දෙකකටද ඉරානයෙන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img