Sunday, September 20, 2026
HomeNEWSතායිලන්තය ශ්‍රී ලංකාවට ලබා දුන් සහායට විදේශ ඇමති විජිතගේ ස්තූතිය

තායිලන්තය ශ්‍රී ලංකාවට ලබා දුන් සහායට විදේශ ඇමති විජිතගේ ස්තූතිය

“හදිසි ආපදාවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ අවස්ථාවට සහයෝගය ලබා දුන් තායිලන්තයට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සිය ස්තුතිය පළ කළේය. ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිවරයා හමුවීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ X ගිණුමේ තැබූ සටහන පහත දැක්වේ.

ඩිට්වා” සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනට සහාය දැක්වීම සඳහා රාජකීය තායි රජය වෙනුවෙන් රුපියල් මිලියන 10.2 ක පරිත්‍යාගයක් භාර දුන් තායිලන්ත තානාපතිවරයා අද සවස හමුවීමට ලැබීම සතුටට කරුණකි.ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරන මෙම සහයෝගීතාවයේ අභිනය සඳහා මම මගේ අවංක කෘතඥතාව පළ කළෙමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img