පෞද්ගලික හේතූන් මත තමාට අද (27) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට නොහැකි බව ශිරන්ති රාජපක්ෂ මහත්මිය දැනුම් දීමක් කර ඇත.ඒ අනුව ඇය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීම සඳහා සති දෙකක කාලයක් ඉල්ලා ඇති බවද වාර්තා වේ.