Sunday, November 22, 2026
HomeNEWS"නීතිය හමුවේ සියල්ලන් සමානයි" - අගමැතිනිය

“නීතිය හමුවේ සියල්ලන් සමානයි” – අගමැතිනිය

නීතිය හමුවේ සියලුදෙනා සමාන බවත්, තරාතිරමක් ඊට අදාළ නොවන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි.

අදට යෙදී ඇති අන්තර්ජාතික ප්‍රජාතන්ත්‍රවාදී දින සැමරුම වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින්  අද (15) සංවිධානය කරතිබූ උත්සවයකට එක් වෙමින් ඇය මේ බව පැවසීය.

එලෙසම ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය වත්මන් පාලනය යටතේ ඒ අයුරින්ම ක්‍රියාත්මක කරමින් සිටින බව ද අග්‍රාමාත්‍යවරිය පවසයි.

දේශපාලන අතපෙවීම්වලින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමේ පූර්ණ නිදහස පොලීසියට, අධිකරණයට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අධිකරණ පද්ධතියට ලබාදීම අවශ්‍ය බවද එය වර්තමාන පාලනය යටතේ ලබා දී ඇති බවද ඇය වැඩිදුරටත් පැවසීය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අයවැයෙන් සුරංගනා ලෝක පෙන්වා පොලී අනුපාත වැඩි කර පරමානු බෝම්බයක් දැම්මා – විපක්ෂ නායක සජිත්

අයවැයෙන් සුරංගනා ලෝක පෙන්වා පොලී අනුපාත වැඩි කර පරමානු බෝම්බයක් දැම්මා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ජීවන වියදම වැඩි වී ජීවන බර වැඩි...

සංචාරක කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව SLAITO සහ THASL සමඟ ඇමති විජිත සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව SLAITO සහ THASL නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මුහුණ දෙන වත්මන් ගැටලු සහ ඒවාට විසඳුම්...

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවිය ඊයේ (21) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇත. ඒ හේතුවෙන් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයට පැමිණෙනවානම් වේලාවක් වෙන්කරගෙන (Appointment)...

ඉරානය විසින් බහරේනයේ කාර්මික මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කරයි

ඉරානය විසින් කාර්මික මධ්‍යස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් ගිනි ගැනීමක් සහ දේපළ හානි සිදුවූ බව බහරේනය පවසයි; ගල්ෆ් රාජ්‍යයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු දෙකකටද ඉරානයෙන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img