විස්තීරණ අරමුදල් පහසුකමේ 7 වන සමාලෝචනය නිම කිරීමට ශ්රී ලංකාව සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක්. විධායක මණ්ඩල අනුමැතියෙන් පසු ඇ:ඩො:මි: 345 ක මූල්ය පහසුකමක්.7 වන සමාලෝචනය සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවීමට නම් 2027 අයවැය විස්තීර්ණ ණය වැඩසටහනේ පරාමිතීන්ට අනුකූල විය යුතුයි.






















