Sunday, October 25, 2026
HomeNEWSලෝක ජනාවාස දිනය අදයි

ලෝක ජනාවාස දිනය අදයි

ලෝක ජනාවාස දිනය අදට (05) යෙදී තිබේ.

මෙවර එහි තේමාව වී ඇත්තේ ‘සැමට ප්‍රමාණවත් නිවාස‘ යන්නය.

ගෝලීය නිවාස අර්බුදය අවතැන් වූ ජනතාවගේ ගැටලු සහ අඩු ආදායම්ලාභීන්ට මෙන්ම නිවාස නොමැති ජනතාවට සුරක්ෂිත වාසස්ථානයක් ලබා දීමේ අවශ්‍යතාවය මෙමගින් අවධාරණය කරනු ලැබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ ලෝක ජනගහනයෙන් බිලියන 3කට අධික පිරිසක් අවිධිමත් නිවාසවල ජීවත්වන අතර නිෂ්චිත වාසස්ථානයක් නොමැති පිරිස බිලියන 1.1කට අධික බවය.

මේ අතර අදට යෙදී ඇති ලෝක ජනාවාස දිනයට සමගාමීව  දිවයින පුරා නිවාස 5,000ක් ජනතා අයිතියට පත්කිරීමේ වැඩසටහනක් සැලසුම් කර ඇති බව නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...

NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට ඇරයුමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හවුල්කරුවන් වන්න” – NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක් ශ්‍රී ලංකාව කලාපීය වෙළෙඳ, කර්මාන්ත හා ආයෝජන...

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img