ඉරාන ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් දකුණු දිග වරාය නගරයක් වන බන්දාර් අබ්බාස් ආසන්නයේදී, ඇමරිකානු ඩ්රෝන යානයක් බිම හෙළා ඇතැයි, ඉරාන මාධ්ය වාර්තා කරයි.