රජය සමඟ සාකච්ඡා කර පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ නිදහස ලබා ගැනීමට පියවර ගන්නා බව ත්රෛනිකායික මහානායක හිමිවරු ලිඛිතව දැනුම් දී ඇති බැවින්,පසුගිය දින 10ක කාලය තුළ විහාරමහාදේවි උද්යානයේ සිදු කරන ලද සත්යග්රහය තාවකාලිකව අත්හිටුවනු ලැබේ – පූජ්ය උලපනේ සුමංගල හිමි






















